IR Remote Control Robot




Arduino Board සහ IR sensor බාවිතාකර Remot control Robot නිර්මාණය කරන ආකාරය මර්හිදී විස්තර කරයි.

IR Remote Control Robot
item list:
4WD Robot Chassis kit,
Arduino Board,
LM298 H Bridge Module,
IR sensor-TSOP 1738,
12V-Battery.

මෝටර් පාලක LM29H kit පහත පරිදි සම්බන්ධ කරන්න.
motor A, motor B enable - pin (D3, D11)
motor A Input - (D5, D6)
motor B Input - (D9, D10)
Output A, B - Motor 1 & Motor 2
+12V pin Vs 12V battery
Power GND GND pin
IR detector (TSOP 1738) connects as below.
• VCC -> Arduino +5V pin
• GND -> Arduino GND pin
• Trig -> Arduino Digital Pin 2


කෝඩ්  එක සහ තවත් මෙවැනි ප්‍රොජෙක්ට් ලබාගැනීම සදහා අදම අපිට කතා කරන්න. 

D & I Tronic: Athurugiriya
අපගේ ආර්ඩුයිනෝ පන්තියට සහබාගි වෙන්න. දිනක් පැමින වෙනස හදුනා ගන්න.
"Robotic & automation course" ඊලග කන්ඩායම සදහා දැන් සිසුන් බදවා ගනී. සීමිත සිසුන් පිරිසක් (10) පමනක් බදවා ගනු ලබන අතර පාඨමලාව සාර්තකව නිම කරන ඔබට වටිනා සහතිකයක් ද පිරිනමනු ලබයි.
පාඨමාලා කාලය: - (20 hrs)
පාඨමාලා ස්ඨානය: අතුරුගිරිය
පාඨමාලා ගාස්තු: 8000/= කොටස් වශයෙන්ද ගෙවිය හැක.

මෙහෙයවීම:
 W.C. Deshapriya

 0713480683





Comments

Popular posts from this blog

Diploma in Robotics ආර්ඩුයිනෝ සමඟ රොබෝ තාක්ෂණ ඩිප්ලෝමාව